About


A/L Technology විෂය ගැන

න්‍යායික මෙන්ම ප්‍රයෝගික දැනුමින් පිරිපුන් අනාගත වැඩ ලෝකයට ඇතුළු වීමට නිපුණතාවය සහිත පුද්ගලයෙකු පාසල තුළින් බිහිකිරීම මූලිකවම අරමුණු කරගනිමින් ආරම්භ කරන උසස් පෙළ තාක්ෂණවේදය විශය මේ වන විට බොහෝ සිසුන් තෝරාගන්නා විශයක් බවට පත්වෙමින් තිබෙනවා.

තාක්ෂණවේදය හදාරණ සිසුන් අනිවාර්යෙන් තෝරාගත යුතු තාක්ෂණ‍වේදය සඳහා විද්‍යාව විශය වගේම ඔබගේ කැමත්ත පරිදි තෝරාගත හැකි ඉන්ජිනේරු තාක්ෂණවේදය විශයත්, ජෛව පද්ධති තාක්ෂණවේදය විශයත් මෙහි අන්තර්ගත වෙනවා .

ඊට අමතරව තුන්වන කාණ්ඩය විශය ලෙස විශයන් 10 කින් ඔබ කැමති විෂයක් තෝරාගත හැකි වන අතර බහුතරයක් දෙනා එම විශය ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විශය තෝරාගනු ලබනවා.

The A-Level Technology course, which starts with the primary aim of producing a person with the skills to enter the future world of work, full of theoretical and practical knowledge, is now becoming a course of choice for many students.The A-Level Technology course, which starts with the primary aim of producing a person with the skills to enter the future world of work, full of theoretical and practical knowledge, is now becoming a course of choice for many students.

In addition, you can choose a subject of your choice from 10 subjects as the third category subject, and the majority of people choose Information and Communication Technology as the subject.


                                  



                                  
                                  


                                  


A/L Technology කරන ඔයා ඉන්න ඕනිම තැනක්

Comments